අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 191දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
දිස්ත්‍රික්ක 25 තුළ පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව සිටිති.
එමෙන්ම පවුල් 27,494කට අදාළව පුද්ගලයින් 100,898දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 798ක රඳවා ඇත.





