/ Dec 06, 2025

ආපදා මරණ 334ක් ලෙස වැඩි වෙයි. තවත් 370ක් අතුරුදහන්!

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ මේ වන විට 334ක් ලෙස වැඩි වී තිබෙන අතර තවත් පුද්ගලයින් 370ක් අතුරිදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

වැඩිම මරණ වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 88ක් ලෙස දැක්වෙයි. බදුල්ලෙන් මරණ 71ක් වාර්තා වී ඇති අතර නුවරඑළියෙන් මරණ 68ක් වාර්තා වී ඇත.

සුරක්ෂා මධ්‍යස්ථානද තවදුරටත් වැඩි කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top