/ Dec 05, 2025

ආපදා මරණ 607ක් දක්වා ඉහළට. තවත් 214ක් අතුරුදහන්!

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ මේ වන විට 697ක් දක්වා වැඩි වී තිබේ. තවත් 214ක් අතුරුදහන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

පූර්ණ නිවාස හානි 4,164 සිදුව අතර අර්ධ නිවාස හානි 67,505ක් සිදුව ඇති බව සඳහන්.

මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 1,211ක් පවත්වාගෙන යන අතර පවුල් 586,464ක් බලපෑමට ලක්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top