/ Jul 25, 2025

හදිසි ආපදා කියන්න දුරකතන අංකයක්!

හදිසි ආපදා තත්වයක් ඇති වුවහොත් දැනුම්දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 117 දුරකතන අංකය හඳුන්වා දී තිබේ.

හදිසි ආපදාවක් ඇති වී නම් වහා දැනුම්දෙන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. අදාළ සියලු අංශ ඒ සඳහා සූදානම්ව සිටින බවද ඔවුන් පවසයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top