/ Feb 26, 2026

ආපදා සහන නිලධාරීන් හෙට සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට!

ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් හෙට (27) සිට එම කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ, දිට්වා සුළි කුණාටුවෙන් පසු මේ දක්වාම ඔවුන් ඉටුකරන සේවාවට සාපේක්ෂව පවතින ගැටලු සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙනි.

ඒ සම්බන්ධයෙන් සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top