/ Sep 16, 2025

ඇල්ල අනතුර අවස්ථාවේ කැපවූ වෛද්‍ය පාලිතට විනය පරීක්ෂණයක්!

පසුගිය දා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බිහිසුණු බස් අනතුර අවස්ථාවේ කැපවීමෙන් කටයුතු කළ වෛද්‍ය පාලිත රාජපක්ෂව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඒ මහතා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ගිය වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබා දුන් බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top