/ Feb 06, 2026

ආපදා අස්සේ අහුවෙන කුඩු කේස්!

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු පනාමුරදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190ක් සහ මුදලින් රු.20,000ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හැවිරිදි සහ 36 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද UP CAA 7601දරන මෝටර් රථයද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවුම් නියෝග මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඩී.එස්.තුසිත කුමාර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top