/ Jul 30, 2025

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට!

Duminda Dissanayake to the prison hospital!

රන් ආලේපිති ටී56 ස්වයංක්‍රීය ගිනි අවියක් සම්බන්ධ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඒ ඔහු රෝගී තත්වයකින් පෙළෙතැයි වෛද්‍යවරු විසින් කරන ලද නිර්දේශයකට අනුවයි.

උක්ත නඩු කටයුත්තට අදාළව හිටපු ඇමැතිවරයා මැයි මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top