/ Jul 29, 2025

දුමින්දගේ සිද්ධිය බරපතළයි: ඇප ගන්නත් අසීරුයි?

රන් ආලේපිත ස්වයංක්‍රීය ටී56 ගිනි අවියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මෙම මස 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඊයෙ (23) සවස් වන තුරු ම ඔහු ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කරමින් පසු වූ බවයි පැවසෙන්නේ.

නීතිවිරෝධී ස්වයංක්‍රීය ගිනි අවි සම්බන්ධ නෛතික විධිවිධාන බලසම්පන්න බැවින් හිටපු ඇමැතිවරයාට ඇප ලබා ගැනීමද අසීරු තත්වයක ඇති බව කියැවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top