/ Mar 13, 2025

කාත්තන්කුඩියේ පිපිරීමක්

kaththandi blast

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ (03) සවස සිදුවූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ තිරුනිට්රුකේනි, ආරයම්පති හි පදිංචි 23 හැවිරිදි වර්ධරාජන් නැමැති තරුණයෙකි.

තුවාලකරුව ආරයම්පති රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි සඳහන් වන්නේ.

තරුණයන් සිව්දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ වස්තුව විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top