/ Jul 25, 2025

ආන්දෝලනාත්මක තීන්දුවක්: රටට ඩොලර් බිලියනයක්

මෙරට මුහුදු කලාපයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් මෙරටට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියම කර තිබේ. 

තීන්දුවේ සඳහන් වන්නේ මෙම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවන ලෙසයි.

මෙම පරිසර හානිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top