/ Mar 13, 2025

සංජීව ඝාතනය: ව්‍යාජ ලෝයර්ගේ මව සහ සොයුරා අත්අඩංගුවට

ISHARA SEWWANDI - SANJEEWA MURDERER

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අතිරේක සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීන් තහවුරු කර තිබේ.

ඒ අතර ඝාතනයට යොදාගත් ආයුධය සැපයූ කාන්තාව ලෙස හඳුනාගෙන ඇති ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ බාල සොහොයුරා සහ මව ද වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අපරාධයක් වසන් කිරීමෙන් එයට අනුබල දුන්නේ යැයි චෝදනා මත මේ දෙදනා අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top