/ Jan 24, 2026

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක්!

මධ්‍යම අධිවේගී මාර්ගයේ අද (03) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ.

ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ, ලොරි රථයේ ගමන්කළ රිය සහායකයා බව වාර්තා වෙයි.

මේ වනවිටත් පුද්ගලයෙක් ලොරි රථයට යටවී සිටින අතර එම පුද්ගලයාව බේරාගැනීමට කටයුතු කරමින් සිටින බවද පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top