කොළඹ LNW: දැදුරු ඔයට නිතුක් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙන අතර මෙම අනතුරු ඇඟවීම එළඹෙන 01 වැනිදා පස්වරු 12.30 දක්වා වලංගුව පවතියි.





