පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 6825 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු වාර්තා පවසයි.
මෙය 2025 වසරේ නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6034ක වත්කම් ප්‍රමාණයට සාපේක්ෂව 13.1%ක ඉහළ යාමකි.





