ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.