අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මීට ටික වේලාවකට පෙර අත් අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට විදෙස් ගමන් තහනමක් පැනවීමේ සිද්ධියට අදාළව “අයුතු අවහිරය” යන චෝදනාව යටතේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචිමාර්ග පවසයි.





