/ Jan 24, 2026

විදේශ සේවා හිටපු සභාපති අත්අඩංගුවට!

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊශ්‍රායලයට සේවකයින් යැවීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර

පසුගිය රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීම සම්බන්ධව සිදුව ඇතැයි කියන අක්‍රමිකතාව මත එවකට විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි මනූෂ නානායක්කාර මහතාද අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top