/ Apr 11, 2026

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියකු වූ මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ,පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top