/ Jun 17, 2025

හිටපු ජනපති – ‘හලෝ’ අඩු කෙරේ

Former President - Phone reduced

හිටපු ජනපතිවරු සහ ජනපතිවරිය වෙනුවෙන් මෙතෙක් ලබා දී තිබුණු දුරකතන 4න් 3ක් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු ජනපතිවරයෙකුට දැන් හිමිවන්නේ එක් දුරකතනයක් පමණි. 

සේවකයන්ද සීමාකර ඇති අතර නිල වාහන සංඛ්‍යාවද අඩු කර දැමිණ. හිටපු ජනපති පිරිසට ලබා දී තිබු විවිධ පහසුකම් සීමා කිරීමට ජාතික ජනබලවේගයේ රජය තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top