/ Aug 02, 2025

අත්අඩංගුවට ගෙන පැය කිහිපයයි; ලංගම හිටපු උප සභාපතිට ඇප හිමිවෙයි!

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න ඇප මත මුදාහැර තිබේ.

ඔහු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබුණි.

සැකකරුව අද (29) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top