/ Mar 15, 2025

ඉන්ධන මිල අඩු කරන්න යයි

ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පැවසීය.

අයවැයෙන් නව බදු කිසිවක් පනවා නැති බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන්ම තෙල් සංස්ථාව අලාභ ලබන තත්ත්වයට පත්කළේ කෙසේද එකල සිටි ඇමැතිවරුන් එය අවභාවිතා කළේ කෙසේදැයි ඉදිරියේදී වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු අද (18) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top