ලෝකයේ මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ ඉන්ධන ලබාදීම සලාක ක්රමයට සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ගෝඨාභය රජය සමයේ හඳුන්වා දුන් ආකාරයට QR කේතයකට සතිපතා ඉන්ධන සලාකයක් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත් පසුගිය වාරයට වඩා ඉන්ධන සලාකවල ප්රමාණය අඩු කර තිබේ.
වාහන සඳහා ඉන්ධන ලබා දෙන ප්රමාණ –






