/ Mar 15, 2025

ගණේමුල්ල සංජීවට වෙඩි තැබුවේ උසාවිය තුළ ම යි (ඡායාරූප)

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව නමැත්තට අද (19) වෙඩි තබා තිබුණේ කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ ම බව වාර්තා වේ

මේ වෙඩි තැබීමට අදාළ ඡායාරූප කිහිපයක් නිකුත් වී ඇති අතර, ඒවායේ දැක්වෙන්නේ අධිකරණයක් තුළ ඔහු වෙඩි වැදී වැටී සිටින අයුරුයි.

ඡායාරූප පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top