8:38:16 AM / Jul 27, 2025
8:38:16 AM / Jul 27, 2025

රත්තරන් මිල අහසට නගී

Gold prices skyrocket

මේ වන විට ලෝක වෙළෙඳපොලේ රන් මිල ඉතිහාසයේ ඉහළ ම අගයට පැමිණ ඇති අතර රන් අවුන්සයක මිල ඩොලර් 3345ක් වී තිබේ. මෙයට හේතුව එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් විසින් ගෙනා තීරු බදු වෙනස්කම් බවයි වාර්තා වන්නේ.

මෙම ගෝලීය රන් මිල ඉහළ යාම සමඟ ශ්‍රී ලංකාවේ රන් වෙළෙඳපොලේ රන් මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. අද (17) උදෑසන වන විට හෙට්ටිවීදියේ රන් මිල කැරට් 22 රන් පවුමක් රුපියල් 242000ක් දක්වාත් 24 රන් පවුමක් රුපියල් 262000ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *