/ Jul 02, 2025

රජය වී මිල දී ගැනීම හෙටින් ඇරඹෙයි ; මිල ගණන් මෙන්න

වී අලෙවි මණ්ඩලය විසින් හෙට (03) සිට වී මිලදී ගන්නා බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ඒ අනුව, පහත මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට නියමිතයි.

  • නාඩු 01Kg – රු. 120.00
  • සම්බා 01Kg – රු. 125.00
  • කීරි සම්බා 01Kg – රු. 132.00

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top