/ Jan 09, 2026

6 ශ්‍රේණිය මොඩියුල ප්‍රශ්නය: NIE අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිව ධූරයෙන් ඉවත් වෙයි!

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වී තිබේ.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ලබාදුන් උපදෙස් අනුව අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top