/ Mar 11, 2026

දකුණේ යළි වෙඩි පත්තු වේ

MIDDENIYA GUN MAN ARRESTED

ගාල්ල හික්කඩුව මාවතගම ප්‍රදේශයේ පිහිටි නිවෙසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු වෙඩි උණ්ඩ හතරක් පමණ නිවස දෙසට එල්ල කර එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර මෙම සිද්ධියෙන් කිසිවකුටත් ජීවිත හානි සිදුවී නොමැති බව වාර්තා වෙයි.

එම ප්‍රහාරයෙන් නිවසේ බිත්තියට සහ එක් ජනේලයකට හානි සිදුවී තිබෙන අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු හික්කඩුව පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top