දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පොලිතින් කඩයකට නාඳුනන තුවක්කුකරුවෙකු වෙඩි තබා පළගොස් ඇතැයි වාර්තා වේ.
කිසිවෙකුටත් හානි සිදුව නැති අතර මත් ජවාරම්කරුවෙකු ලෙස සැලකෙන බඩෝවිට අසංකගේ ඥාතීන් වෙඩික්කරුගේ ඉලක්කය වී ඇතැයි සඳහන්