/ Jan 24, 2026

හල්ලොලුවට වෙඩි තැබීම : හල්ලොලුව අත්අඩංගුවට!

BREAKING: Thusitha Halloluwa remanded

අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරවෙකු වන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු සහ ඔහුගේ නීතිඥයා ගමන් කරමින් සිටි ජීප් රථයකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා එහි තිබූ ලිපි ගොනුවක් පැහැර ගත්තේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top