/ Feb 13, 2026

හල්ලොලුවට ඇප නෑ!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේ ඔහු එළඹෙන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top