පවතින වර්ෂාධික කාලගුණය හේතුවෙන් කළුගඟේ ජල මට්ටම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇතැයි වාර්තා වේ.
රත්න්පුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
සැලකිලිමත් වන්නැයි බලධාරින් පවසති.