/ Oct 19, 2025

නාමල් දිනූ දා මමයි නිල නොලත් ජනපති – කුට්ටි කියයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජනපති ලෙස ජයග්‍රහණය කළ පසු තමා නිල නොලත් ජනපතිවරයා ලෙසින් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසයි.

නාමල් රාජපක්ෂ මහතාගේ ළඟම මිත්‍රයාත් ළඟම හිතවතා ද තමන් බවද පැවසූ හිටපු මන්ත්‍රීවරයා, ජයග්‍රහණය කරන දිනක අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉහළම ඡන්ද ලැබෙන බවද කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ, ජනහමුවක් අමතමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top