/ Jan 26, 2026

අධිවේගයේ යනවා නම් මෙහෙම යන්න – පස්සේ සොරි කියන්න තියාගන්න එපා

වාහනවල ගමන් කර න විට අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් ගැන මහජනතාව දැනුවත් කර තිබේ.

ඒ අනුව අද (26) සිට අධිවේගී මාර්ගවල නම් රියැදුරු/ඉදිරිපස අසුනේ ගමන් ගන්නා අනෙක් අය සහ පිටුපස අසුන්වල ගමන් ගන්නා සියල්ලන්ම ද,
වෙනත් මාර්ගවල නම් රියැදුරු සහ ඉදිරිපස අසුන් ගෙන සිටින අනෙකුත් අය පමණක් ආසන පටි පැළදීම අනිවාර්යය වේ.

ආසන පටි පැළදීමට අදාලව රජය හදුන්වා දී තිබෙන නව නීති අද සිට බලාත්මකය.

මාර්ග අනතුරකදී ජීවිත හානි සිදුවීම අවම කරගැනීම වෙනුවෙන් මෙම උපදෙස් ලබා දී ඇති අතර ගමනාගමනයේදීද විනයක් ඇති කිරීම මෙහිදී අපේක්ෂා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top