වාර්මාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන වැව්, ජලාශ සහ අමුණු ආශ්රිතව අනවසර ලෙස වගා කර ඇත් ස්ථාන 619ක පමණ ප්රමාණයක් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම ඉදිකිරීම් සහ වගාවන් සම්බන්ධයෙන් වාරිමාර්ග ආඥාපණත හෝ රජයේ ඉඩම් පණත යටතේ කටයුතු කිරීම සිදු කර නැති බවටද විගණනයේදී අනාවරණය වී තිබේ. විගණනයේදී රක්ෂිත සීමා ගැන තොරතුරු ඉදිරිපත් කිරීමද පැහැර ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට එම සීමා සලකුණු කරමින් තිබෙන බවද දැනගන්නට ඇත.





