/ Sep 16, 2025

පාස්පෝට් තොගයක් ළඟ තබාගෙන සිටි යුවළක් දැලේ

ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී  විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකින් 51 වියැති සැකකරුවෙක් සහ 62 වියැති සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top