/ Jun 21, 2025

මැතිවරණ නීති නොකඩන්නැයි කොමිසම ජනපතිට දන්වයි!

Presidential Office

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ජනපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිසම විසින් ජනපතිවරයාට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන කරන ලද පැමිණිලි අනුව කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන තිබේ.

තම පක්ෂය වන ජාතික ජනබලවේගයට ආණ්ඩු බලය හිමි නොවන පළාත් පාලන ආයතනවලට මුදල් ප්‍රතිපාදන ලබා නොදන බවට ජනපතිවරයා පසුගිය දා මැතිවරණ වේදිකාවකදී ප්‍රකාශ කළ අතර ජනපති මුක්තිය හේතුවෙන් මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසමටද හැකියාවක් නැති බවයි කියැවෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top