ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉරාන වේලාවෙන් පෙරවරු 7.30 සිට සටන් විරාමය ප්‍රකාශයට කර තිබේ.
කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් මේ වන තෙක් සටන් විරාම යෝජනාව ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක තබමිනු සිය සමාජ මධ්‍යයේ සටහනක තබමින් පවසා ඇත්තේ “සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි. කරුණාකර එය උල්ලංඝනය නොකරන්න!” ලෙසයි.