/ Jan 23, 2026

විගණකාධිපති පත් කිරීමේ ප්‍රශ්නයත් අවසන්?

ව්‍යවස්ථාදායක සභාව සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ.

ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඒ සඳහා නම් කර ඇත.

මෙම පත්කිරීමෙන් පසු විගණකාධිපති පත්කිරීම සම්බන්ධයෙන් වන ගැටලුව ඉදිරියේදී විසඳෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top