/ Jul 07, 2025

ජනාධිපති මාධ්‍ය අංශයේ ඉන්නේ කවුදැයි කියන්න බෑ: තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප වේ!

තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ යැයි පවසමින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු, ඒවාට පත් කළ අයගේ නම්, පත්වීම් දිනය, එක් එක් තනතුර සඳහා වන වැටුප, .එක් එක් තනතුර සදහා වන වෙනත් මූල්‍යමය දීමනා , වාහන සහ ඉන්ධන දීමනා හෝ පුද්ගලික කාර්‍යමණ්ඩල දීමනා (ඇතිනම්) (මෙය වගුවක ආකාරයෙන් ලබාදෙන්නේ නම් වඩාත් පහසු වේ) යන තොරතුරු තොරතුරු දැන ගැනීමේ පණත යටතේ ඉල්ලා තිබුණේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාරයි.

කෙසේ වෙතත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු විසින් එවා ඇති ලිපියක එම තොරතුරු ලබා දීමට නොහැකි බව දන්වා තිබේ.

එම ලිපිය පහතින් පළ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top