/ Jan 09, 2026

මේ අවුරුද්දේ වෙනසක් වෙයි වගේ.පළාත් සභා ජන්දය ගෙනාවනම් වෙනස බලන්න පුළුවන්!

මේ වසරේ දේශපාලන වෙනසක් සිදුවනු ඇතැයි සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් බලයේ සිටියේ වසර දෙකක් වන අතර ආණ්ඩුවට කැමතිද අකමැතිද යන විමසීම වෙනුවෙන් පළාත් සභා ජන්දය පැවැත්විය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් විපක්ෂය ආණ්ඩුවේ ආණ්ඩුව විපක්ෂයේ බව පැහැදිලිවනු ඇතැයි ඔහු කියා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top