ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් එන සතියේදී විවාහ වීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ විවාහ මංගල්‍යය ඉතා ඉහළින් ඉන්දියාවේ මදුරාසි නගරයේ පැවැත්වෙන බව වැඩිදුරටත් පැවසේ.
මෙම මංගලෝත්සවය සඳහා මෙරට ප්‍රධාන දේශපාලනඥයන් ගණනාවක් ආරාධනා ලැබ සිටී. ඒ අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහද සිටින බව සැලයි.





