/ Feb 27, 2026

ජොන්ස්ටන්ගේ ඉස්කාගාරයකට සීල් තබයි!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ ඩිස්ටිලරීස්) ආයතනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (05) දිනයේ සීල් තබා ඇත.

බදු ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් එලෙස එම ආයතනයට සීල් තබා ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top