/ Jan 23, 2026

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්

කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති ලෙස රංජන් ජයලාල් පත් කර තිබේ. රන්ජන් ජයලාල් ජනතා විමුක්ති පෙරමුණේ, විදුල බල මණ්ඩල වෘත්තීය සමිතිය වන ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ය.

පසුගිය මහමැතිවරණයටද ජාතික ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ ජයලාල් පරාජයට පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top