/ Jun 18, 2025

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.

අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකට මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෙසු සැකකාරිනියන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද (18) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top