හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ, ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමක් මත ඔහු අද අදාළ ප්‍රකාශය ලබා දීම සඳහා පැමිණ ඇතැයි සඳහන්.