/ Jul 07, 2025

කෙහෙළිය පුත් රමිත අල්ලස් කොමිසමට

ව්‍යාජ ඖෂධ රජයට විකුණා රජයට පාඩුවක් කළේ යැ යි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

කෙහෙලිය අමාත්‍ය සමයේ රජයේ තනතුරකට පත්ව සේවය නොකරමින් රාජ්‍ය මුදල් මිලියන 8ක් අවභාවිතා කරන ලදැයි චෝදනාවක් ඔහුට එල්ල වී අතැයි පැවසේ. විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top