/ Dec 06, 2025

දිවුලපිටිය කළුඅග්ගල කන්දේ නාය යෑමේ අවදානමක් – පවුල් 100ක් ඉවත් කරයි

ගම්පහ, දිවුලපිටිය කළුඅග්ගල කන්දේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පැවසුවේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 03ක අධි අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top