/ Jun 09, 2025

හිටපු ජනපති මහින්ද රෝහල්ගත කරයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා පළ වේ.

විවිධ අසනීප තත්වයන් නිසා මෑත කාලයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අවස්ථා කිහිපයකදීම රෝහල් ගත කර තිබිණි.

ඔහුගේ දණහිස් ආශ‍්‍රිතව මෑතකදී ශල්‍ය කර්මයක් සිදු කිරීමක්ද විය.

හිටපු ජනපතිවරයා මේ වන විට 79 වැනි වියේ පසුවෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top