හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාව චරිතාපදාන සිනමාපටයක් ලෙස නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධ කටයුතු සිදු වෙමින් පවතින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තහවුරු කළේ ය. ළමා කාලයේ පටන් තොරතුරු සමඟ නිර්මාණය වෙන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් රඟපෑමට දක්ෂ අයෙකුට එම චරිතය භාරගත හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.